පවුල් 700 කට පෝර සහනාධාර නැතිලු


පොළොන්නරුව මහියංගනය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දිඹුලාගල ඉහළ ඇල්ලේ වැව ගොවියෝ පිරිසක් රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ලැබී නැතියි කියමින් අද (05) උද්ඝෝෂණයක් ඇරඹූහ.

උද්ඝෝෂකයන් පවසන්නේ දිඹුලාගල පවුල් 700 කට මෙසේ පොහොර සහනාධාරය ලැබී නොමැති බවයි.

DSC_0407 DSC_0414 DSC_0426 DSC_0430 DSC_0449