අවුරුද්ද සමරන විදිහ අපත් සමග නදිනි පේ‍්‍රමදාස අපත් සමග මෙසේ පැවසීය. වෙනදා වගේම මේ අවුරුද්දත් හොඳින් සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඊට අමතරව පවුලෙ හැමෝම එකතුවෙලා නුවරඑළියෙ යන්නත් හිතාගෙන ඉන්නවා. අපේ‍්‍රල් මාසෙ තමයි මොන දේ වුණත් අපේ කාර්යබහුලම මාසෙ මොකද ප‍්‍රසංග වේදිකාවත් එක්ක ගොඩක් වෙලාවට කාර්යබහුල වෙන්නෙ අපේ‍්‍රල් මාසෙ රට වටේටම ප‍්‍රසංග පැවැත්වෙන නිසා ඒ සඳහාත් සහභාගි වෙන්න ඕන.
ඒ වගේම මගෙ ආදරණීය රසික රසිකාවියන්ට අලූත් අවුරුද්දට සුබ පතනවා. හැමදාමත් වගේ ආදරයෙන් මාත් එක්ක ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
ධනු විජේරත්න