පහේ කඩඉමෙන් එගොඩ වෙන්න සැරසේ


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය පනස් නවයකදී පැවැත්වෙන බව විභාග දෙපාර්ථමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පහේ හපනුන් 3,50,701 පෙනී සිටිති.

IMG_3103 IMG_3109 IMG_3125 IMG_3127

(ඡායාරූප ළහිරු හර්ෂණ)

3 6

DSC00048

.

DSC08955