පළාත් කීපයකට සුළු වැසි:


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට  තද සුළං බලාපොරොත්තු වන බවත්. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

454

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/08/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

34

25

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

26

90

80

වැසි ස්වල්පයක්

ගාල්ල

29

24

90

80

වැසි ස්වල්පයක්

යාපනය

33

28

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

27

21

90

65

වැසි ස්වල්පයක්

නුවරඑළිය

18

14

95

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

29

24

95

75

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

34

25

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

31

26

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත