ප්‍රබලයෝ 9 ක් හැළෙති : මෛත්‍රී ශ්‍රීලනිප ලැයිස්තුව අලුත් කරයි


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (17) ජනාධිපති නිලනිවසේ දී දිවුරුම් දුන්හ.

නව ආසන සංවිධායකවරු 16 ක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 24 ක් ඒ අතර වෙති.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

20160817_101956 20160817_102003