රාජගිරියේ දී තරුණයකුට සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂය ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (05) පාර්ලිමේන්තුමේ දී කතානායක කරු ජයසුරිය මහතාට බාර දෙනු ලැබීය.