දෙනියායේ පිටබැද්දර 13 හැවිරිදි දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක්කළැයි කියන 30 දෙනකුට වැඩි පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ අනිකුත් පිරිස් විසින් ඇය අපයෝජනයට ලක් කර ඇති බව පෙනේයැයි පොලිසිය පවසයි.
ඇය කෙළෙසීයැයි කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.