පියාගේ මළගමට දුවට යන්න බැරි වෙයි?


විශ්‍රාමික විනිසුරු සරත් ආබෲ ගේ අවසන් කටයුතු අද (17) සිදු වීමට නියමිතය. පියාගේ මරණයෙන් පසු අසනීප වී රෝහලේ සිටින සිය එකම දියණියට මරණයට සහභාගී වීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි රෝහල් ආරංචි කියයි.


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට වැඩම කළ හිමි නමක් අද (17) උදේ පාංසුකූල කටයුතු සිදු කළහ. අද සවස 4 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතිය