පියුමි අවසන් තරගයට පෙර කියපු දේ


ඊයේ රාත‍්‍රියේ පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග‍්‍රහණය අපේක්ෂාවෙන් එහි තරගකරුවන් සෑම දෙනෙක්ම සිටියා. ඊට අමතරව මෙහි වැඩිම බලාපොරොත්තුවක් තබාගෙන හිටිය කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.  පියුමි හංසමාලී ඊයේ  එම තරගයේ අනපේක්ෂිත පරාජයෙන් පසුව කෝපයට පත්ව වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිද්ධියක් සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරනවා.

මෙම තරගයේදී ජයග‍්‍රහණය කරන ලද්දේ නිරූපිකාවක හා සිනමා නිළියක වන උදාරි පෙරේරාය. කෙසේ වෙතත් අවසන් තරගයට ප්‍රථම පියුමි හංසමාලි එම ජයග්‍රහණය පිළිබඳව මෙසේ බලාපොරොත්තු තබා ගෙන හිටියා කියලා කියන්න පුළුවන්.

වීඩියෝ අනුග්‍රහය - චැනල් c ආයතනය