නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන සැප්තැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් චන්ද්‍රමනී ශිවපාදන් මහත්මිය අද(21) නියෝග කළාය.
ජෝශප් පරරාජසිංහම් හිටපු මන්ත්‍රීගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන සිටී.