කැස්බෑව, පිළියන්දල, බෝකුන්දර වෙළඳ ප්‍රජාව හා පාරිභෝගික එකමුතුව සංවිධානය කළ වැට් බදු විරෝධී උද්ඝෝෂණයක් අද (20) පිළියන්දල නගරයේ දී පැවැත් විණ.
පිළියන්දල නගරයේ පොදු වෙළඳ සැල ඇතුළු සියලුම වෙළඳසල් උද්ඝෝෂණයට සහාය පළ කරමින් වසා තැබිණි.