පී.සීගේ නුවණින් බෝම්බය පත්තු නොවේ.


ගෙයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු මෙල්ල කර සිදුවන්නට ගිය විනාශයක් වැලැක්වීමට දඹුලු පොලීසියේ   කොස්තාපල්වරයෙක් සමත් විය .

පොලිසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව එහි ගිිය කේ.ජී.එස්.එන්.කරුණාජීව කොස්තාපල්වරයා බෝම්බකරුගේ අතට ගසා ඔහුව මෙල්ල කර ඇත

කලබලයට පත් වු සැකකරුවන් පැමිණි යතුරු පැදියද දමා  පලා යාමට තැත් කිරීමේදී පොලීසිය හා ගම්වාසීන් එක්ව එක් සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර එක් සැකකරුවෙකු පලාගිය බව පොලීසිය කියයි.??????????????????????????????? ???????????????????????????????6