පේරාදෙණි දන්ත වෛද්‍ය පීඨ කුස්සියේ ගින්නක්


පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය පිඨයේ මුළුතැන් ගෙය ගෑස් කාන්දුවකින් අද (8)   උදෑසන ගිනිගෙන ඇති බව රෝහල් ආරක්ෂක අංශය කියයි.

මුළුතැන්ගෙයි සේවකයන් එළියට පැන දිවි බේරාගෙන ඇති බවත් මහනුවර ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමූ බවත් කියති. 

dental_201648 dental_201648-2 vlcsnap-2016-04-07-21h59m25s22 vlcsnap-2016-04-07-22h00m28s175