පොලිස් නිවසේ පිහි ඇනුමක් : දුව මරුට අම්මාට අමාරුයි


හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ බිරිය හා විවාහක දියණිය (20) පිහි ඇනීමකට ලක්වූ බවත් දියණිය මිය ගිය බවත් ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.

මිය ගිය දියණියගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව පොලිසිය පවසයි.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ.කරුණාතිලක මහතා මෙය පපුවට පිහියකින් ඇනීම නිසා අභ්‍යන්තර රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බව ප්‍රකාශ කළේය.

HOROWPOTHANA-OIC--01 HOROWPOTHANA-OIC--02 HOROWPOTHANA-OIC--04 HOROWPOTHANA-OIC--05 HOROWPOTHANA-OIC--06 HOROWPOTHANA-OIC--07 HOROWPOTHANA-OIC--08

ඡායාරූප - දයාරත්න ඇඹෝගම