පොලිස් පොතෙන්


අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ නිවසක පිටුපස තිබු රුපියල් හැත්තෑපන්දාහක් වටිනා යතුරුපැදියක් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.