පොලිස් පොතෙන්


වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසලදී මාතර සිට මරදාන දක්වා ගමන් ගන්නා ‘සාගරිකා‘ ශීඝ්‍රගාමී දුම්රියේ හැපී තරුණ යුවළක් හැපී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන්ගේ සිරුරු වැල්ලවත්ත දුම්රිය ස්ථානයට බාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


පුත්තලම , කුරුණෑගල  මාර්ගයේ අනුරාධපුර  හන්දිය ආසන්නයේ දී  බස් රථ අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලීසිය කියයි.