පොලිස් මුදලාලිට පොලිසියම වල්ලපට්ටා විකුණයි


ව්‍යාපාරිකයන් සේ  වෙස් වළාගත් පොලිස් නිලධරාරින්ට රුපියල්  ලක්ෂ 17 ක වල්ලපට්ටා විකිණිමට  ගිය බව කියන පානදුරයේ පොලිසියක උප පරික්ෂකවරයකු හා  ඔහුගේ  සහෝදරයකු බව කියන විශ්‍රාමික හමුදා  සෙබළකු ඇතුළු සිව් දෙනෙකු මතුගම දී  සැකපිට  අත්අඩංගුවට  ගත් බව කළුතර  පොලිසිය කියයි.

සැකකරුවන්  සමඟ යතුරුපැදි දෙකක් හා  වල්පට්ටා ග්‍රෑම් 1400 ක්  ද අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.