පොලිසියට පගාව දෙන්න ගිහින් ඇන ගනී


කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කෙරෙන බව කියන ගිනි අවි හා ගංජා  ජාවාරමට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  පානදුර දී අත්අඩංගුවට ගත්  බව පොලිසිය කියයි.

රථය පරික්ෂා  කිරිමේ දී  විදේශයේ නිෂ්පාදිත ගිනි අවියක්,කේරල ගංජා හා  ජිව අත්බෝම්බයක් පොලිස් බාරයට  ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ පෙලිසියට  රුපියල් පනස්දහසක් දී බේරිමට  ගත් උත්සාහය අසාර්ථකවිය.

DSC09273[1] DSC09279[1]