පොසොන් සතියේ රජරට සැර බීමට තහංචි


පොසොන් සතිය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (16) සිට 22 දක්වා කාල සීමාවේ දී අනුරාධපුර  දිස්ත්‍රික්කය පුරා මත්පැන්  හා  දුම්වැටි වෙළඳාම සම්පුර්ණයෙන්ම තහනම් කර  ඇතැයි  අනුරාධපුර  දිස්ත්‍රික් සුරාබදු  කාර්යාලය පවසයි.