ඓශ්වර්යා රායි,අමිතාබ් බච්චන් ඇතුළු 500කට අධික ඉන්දියානු ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ගේ ආයතන කිසිදු ලියවිල්ලකින් තොරව වැරදි ලෙස පරිහරණය කර ඇති බවට රටවල් 35ක නීති උපදේශකවරුන් පෙන්වා දී ඇති අතර,මෙම වැරදි භාවිත නළුවන් අතර හිටපු සුපිරි නළුවෙකු වූ ජැකී චෑන්ද සිටීම කැපී පෙනේ.කෙසේ වෙතත් දීර්ඝ කලකට ඉහත බච්චන් තම සියලුම ව්‍යාපාරවලින් ඉල්ලා අස්වූ නළුවෙකු වීමත්,ඒ පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටීමත්, ඓශ්වර්යා රායිගේ මාධ්‍ය උපදේශකවරයා මෙම ලියවිලි ප්‍රතික්ෂේප කිරීමත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.