බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද ^26& උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි
වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයසක පෙනුමක් මළ සිරුරෙන් දිස්වන බවත් ලේ ගලා ගිය තුවාලයක් අතක ඇති බවත් පොලිසිය කියයි.