බම්බු වර්ජනයෙන් තිදෙනෙක් බිලි


ගනේවත්ත  ආඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් මව සහ දියණියන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වේරගල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකි. මියගිය වැඩිමහල් දියණිය අවුරුදු පහක් වන අතර බාල දියණිය  දෙවැනි වියෙහි පසු වෙති.

ඉල්ලීම් කිපයක් සම්බන්ධයෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෝ අද වැඩවර්ජනයක නියැලී සිටිති.