බලංගොඩ ඉඹුල්පේ මුත්තෙට්ටුවේගම බෝධිමාලකාරාමයේ නිදන් සෙවු හයදෙනෙකු තෙවැනි වරටත් ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බලංගොඩ මහේස්ත‍්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා නියෝග කළේය.