අගෝස්තු 1 වැනිදා සිට බස් ගාස්තු 6%කින් වැඩිවේ. බස් ගාස්තු වැඩිවන ආකාරය දැක්වෙන වගුවක් ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කර ඇත.