බස්නාහිර ත්‍රීරෝදරියට නොමිලේ මීටර


බස්නාහිර පළාතේ සියලු ත‍්‍රීරෝද කුලී රථ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය කළ බව එහි සභාපති නුවන් වනිගරත්න මහතා කියයි.

ලියාපදිංචි වන සෑම රථයකටම නොමිලේ මීටර දීමට  ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් අනුග‍්‍රහය සපයන බවත් වනිගරත්න මහතා කියයි.