බස්නාහිර පළාත් උපාධිධාරීහු විරෝධයේ


බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පළාත් ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් ගුරු විභාගය සමත් බස්නාහිර පළාත් උපාධිධාරීන්ගේ එකමුතුව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කර මුදල් අමාත්‍යංශය දක්වා පැමිණියේය.

ලෝටස් පාර වසා දැමුණු අතර එකමුතුවේ නියෝජිතයන්ට මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දුවීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

IMG_6400 IMG_6406 IMG_6409 IMG_6411