ජනප්‍රිය නළු ඕර්ලන්ඩෝ බ්ලූම් පසුගිය සතියේ තමන්ගේ කියා චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පටන් ගත්තා. Pirates of the Caribbean, Lord of the Rings චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඕර්ලන්ඩෝ මෙම ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ චීන සමාගමක් වන Bliss Media සමගින්. මෙම අලුත්ම පුවත ජාත්‍යන්තරය දැන ගත්තේ පසුගිය සතියේ පැවැති ෂැන්හයි චිත්‍රපට උලෙළේදී. මේ අනුව ඉදිරියේදී බ්ලූම්, Bliss Media සමාගමේ විධායක වෙයි හන් සමගින් ඉදිරි චිත්‍රපට චරිත සඳහා තමන්ගේ චිත්‍රපට සමාග හරහා දායක වීමට නියමිතයි.