සරාගී නිළි බිපාෂා බාසු විවාහ ගිවිස ගෙන තිබේ. ඒ බොලිවුඩ් නළුවෙක් වන කරන් සිං ග්රෝවර් සමගයි. පෙරේදා (29දා) ජුහූ ප්රාන්තයේ හීදී ඔවුන්ගේ මෙහෙන්දි උත්සවය ඉතාමත් අලංකාරව පැවතියේ ඇයගේ හා කරන්ගේ සීමිත හිතවතුන් පිරිසකගේ සහ බොලිවුඩයේ සීමිත නළු නිළියන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වා තිබෙනවා. පසුගිය මාස දෙකකට පෙරත් මොවුන් දෙදෙනා විවාහ වීමට යන බව පවසා ඒ සඳහා බිපාෂාගේ නිවසින් අකමැත්තක් ඇති බවට ප්රකාශ කර තිබුණා.
නමුත් මේ වනවිට එම විවාහ ගිවිස ගැනීමේ ඡායාරූපද අන්තර්ජාලයේ පළ වීමත් සමග මෙම විවාහ ගිවිස ගැනීමේ සත්යතාවයක්ද තිබිය හැකි බව සිතිය හැකිය.