බිස්වාල් යළිත් ලංකාවේ


දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා  එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර  රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්  මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඇය මුලින්ම බංග්ලාදේශයේ ඩකා නුවරට යන බවත් ඇය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීට් සිං ද එතියි කියති.