බුද්ධශාසන ඇමැති ධුරයේ මහින්ද වැඩ අරඹයි



(ශාන්ත රත්නායක)

නව රජයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි අද(17) සිය ධූරයේ වැඩ බාරගත්තේය.

එම අවස්ථාවේ ඡායාරූප මෙහි දැක්වේ.