බෙහෙත් හලේ සිවිලිම බිම : හෙදියන්ටත් බෙහෙත් ගන්න වෙයි


අනුරාධපුර පූජා නගරයේ රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාමරයක සිවිලිම කඩා වැටී හෙදියන් දෙදෙනකු තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි.

පැරණි රෝහල යනුවෙන්ද මෙම මධ්‍යස්ථානය හැඳින්වේ.