බේත් හිඟයට රාජිත වැට බඳී


2017 දිවයිනේ සියලුම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගැටළුවකින් තොරව සැපයීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැරසෙයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ ගතවූ කාලයේ විවිධ හේතූ  මත ඖෂධ කිහිපයක හිඟයක් වාර්තා වූ බවයි.