බොදු බලේ හිමිට පොලිසිය සැකයි


පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරතියි සාධාරණ සැකයක් තියනවා යැයි බොදුබල සෙන සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ අද (05) පැවසූහ. අයි.එස්. ත්‍රස්තවාදී තර්ජන  එවැනි ත්‍රස්තවාදී සංවිධන සමග සම්බන්ධ විය හැකි සංවිධාන ගැනත් බොදුබල සේනා මහා ලේකම්  ඥාණසාර හිමියන්ට මරණ තර්ජන කළැයි කියන සිද්ධිය ගැනත් පැමිණිලි කිරීමට ඒ හිමියෝ පොලිස් මූලස්ථානයට ආහ.

DSC_8884 DSC_8903 DSC_8913