බොන්න වතුර ඉල්ලා වාහනත් නවත්තයි


රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී  ඇතැයි පොලිසිය කියයි.