මේ වීඩියෝව දකින ඔබට බොහෝ දේ දැකගත හැකිවනු ඇති. මේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ තනි වීඩියෝවක්. ඒ නිසා මේ ගැන තනි නිශ්චිත පැහැදිලි කිරීමක් දෙන්නත් අමාරුයි. ඔබට මෙහිදී ප්‍රතිචක්‍රීකරණය ගැන, නිපදවීම් ගැන, විනාශ කිරීම් ගැන යනාදී සියලු විස්තර දැකගත හැකි වනු ඇති. ඒ හින්දා මේක මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන