බෝම්බයක් පුහු කරයි


අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව සමීපයේ තිබූ බව කියන එම් 75 අත් බෝම්බයක් පුහු කිරීමට පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළේය.