මත් විරෝධයට වැලි ලොරිත් එක්වෙයි


වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය සංවිධානය කරන මත්ද්‍රව්‍ය විරෝධී පාද යාත්‍රාවක් හා රිය පෙරහරක්   සෙවනපිටියේ සිට වැලිකන්ද දක්වා අද (05) ආරම්භ කැරිණි.

මේ සඳහා ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියකම සහභාගීත්වයක් දක්නට ඇත.

සියලුම රාජ්‍ය ආයතන හා පොලිසිය මෙයට එක් වී ඇති අතර වැලි ටිපර් රථ එක් වී තිබීමද විශේෂත්වයකි.

DSC_0225 DSC_0213 DSC_0209 DSC_0205 DSC_0195 DSC_0166