මර්වින් සිල්වාගෙන් එෆ්සීඅයිඩීයට මල් පොකුරක්


කිරිබත්ගොඩ  ප්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට අධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.

GLA_3590 GLA_3609 GLA_3614