මරුවා සමගයි වාසේ


යාල වනෝද්‍යානයේ නියඟත් සමඟ වන සත්තු ද දිය සොයා යති. බොහෝ දියමංකඩ මුවන් ගෝනුන් වැනි සතුන්ගේ මරු කපොල්ලක් වී ඇත. දිවියන් කිඹුලන් වැනි සතුන් මුවකු ගෝනකු වඳුරකු  අල්ලාගැනීමට කුරුමානම් කරනුයේ එවැනි තැන් වලදීය.

_S5A5624 _S5A5631 _S5A5633 _S5A5654