කුමන ආණ්ඩුවක් යටතේ වුවද අලවි මව්ලානා මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල යෙදුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අලෙවි මවුලානා ගුණානුස්මරණයට එක්වෙමින් කීවේය.
ආණ්ඩුකාර ධූරය දරමින් පවා වැඩකරන ජනතාව වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ විරෝධතාවල නිරතවූ මව්ලානා මහතාගේ නමින් ලිප්ටන් වට රවුම නම් කිරීම ඉතා සුදුසු බව ද හිටපු ජනපති එහිදී පැවසීය.