මහ හොර මුලක් කොටුවේ


රුපියල්  ලක්ෂ විස්සකට  ආසන්න දේපල සොරා ගත්  සැකකරුවන්  තිදෙනෙක්  හා සැකකාරියන්  තිදෙනෙක් අද (09) වැලිවේරිය පොලිසිය අත්අඩංගුවට  ගනු ලැබීය.

ඔවුන් සතුව තිබී  ගෑස් සිලින්ඩර 15 ක් , යතුරුපැදි  4 ක්  ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පොලිස් බාරයට ගෙන ඇත.