මහනුවර ව්‍යාපාරිකයා රිමාන්ඩ්


මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව හා නායකත්ව පුහුණු ආයතනයේ සිසුවියන් 9 දෙනෙකු ලිංගික අපයෝඡනයකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්දයෙන් අත් අඩංගුවට ගත් මහනුවර ව්‍යාපාරිකයෙකු වන නිමල් පීරිස් අගෝස්තු 11 වැනි  දින දක්වා රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අද (10) නියෝග කලේය.