මහබෝ මළුව සුදු සේලෙන් වැසී ඇතේ : සුවඳ හමයි දස අතේ


ශාන්ති පදනම මගින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද පිච්චමල් පුජාව අනුරාධපුර ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්විණි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශසනා පරිදි ශාන්ති පදනමේ අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පූජාවට රුවන්වැලි සැය අභියස සිට  පෙරහැරින් රන් ආලේපිත පාත‍්‍රවල පිරවූ පිච්චමල්, බෙර හේවිසි මධ්‍යයේ ශ‍්‍රී මහා බෝධින් වැඩ සිටින මළුවට රැගෙන එනු ලැබීය.

pichcha_724 pichcha_7242 pichcha_7243 pichcha_7244 pichcha_7245 pichcha_7246 pichcha_7247