මහැදුරු අසිත ද සිල්වා ඖෂධ අධිකාරියේ මුල් පුටුවට


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම තනතුරට අදාළ පත්වීම් ලිපිය මහාචාර්ය අසිත ද සිල්වාට අද (15) පෙරවරුවේ පිරිනැමීය.