මළ හූනකු සමග බත් පාර්සලයක් විකිණූ මඩකලපුව ආරයම්පදි හෝටලයකට සීල් තබා හෝටල් හිමිකරුට රුපියල් දස දහසක දඩයක් හා මාස හයක අත්හිටවූ සිර දඬුවමක් නියම කැරිණි.
මඩකලපුව අධිකරණය එම දඬුවම් නියම කැර ඇත.
කාන්තාවක එම හෝටලයෙන් මිලට ගත් බත් පාර්සලයක මැරුණු හූනකු සිටි බව ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇත.