පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පත්කරනු ලැබ ඇති බව පොලිස් ආරංචි කියයි.