මාරවිල ඇරහේනේ නිවසකට පෙර දින රාත්‍රී ඇතුළු පිරිසක් නිවසේ හිමිකරුගේ ඥාති පුතකු හා නිවසේ තිබූ මුදල් ඇතුළු භාණ්ඩ කිහපයක් ද සමග පැහැරගෙන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
17 හැවිරිදි එම ඥාති පුත්‍රයා රැගත් වෑන් රිය තෝප්පුව ප්‍රදේශයට පලා ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.