මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන


මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.

ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබිණි.

මොහු ළමයා එහි රැගෙන ගියේ කුමකටදැයි සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.