මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස්


කොනර් මැක්ග්‍රෙගර් යූඑෆ්සී ෆයිටින් බලපු මිනිහෙකුට අමුතුවෙන් කියන්න ඕන කෙනෙක් නෙමෙයි. හිටපු ලෝක ශූරයව තත්පර 13න් පරදවලා ඔහු තියපු වාර්තාව වගේම, ඔහුගේ වේගවත් මුෂ්ටි ප්‍රහාරයෙන් ඔහු ගැන විශේෂ ආකර්ෂණයක් ඇති කරනවා. මේ වීඩියෝවෙ තියෙන්නෙ මැක්ග්‍රෙගර්ගෙ පුහුණුවීම් අවස්ථා. ඔහුගේ පුහුණුවීම් සහ ඔහුගේ වේගයේ ක්‍රමවත් බව ගැන දැකගන්න, ඔබත් නොවරදවාම ඔහුගේ සටන් දැකගන්නට හුරු වේවි.

 

රචින්ත ජයවර්ධන