මැදරට කඳු දෙකකුත් ගිනි ගනී


අම්බලන්ගොඩ හල්වතුරේ නගර සභා කුණු කන්දට ගිනි ඇවිළී අක්කර බාගයක් පමණ දැනටම පිළිස්සී කළු දුමාරය පවතින බව වැසියෝ කියති.

ගාල්ල නගර සභා ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ප්‍රජාපතී බාලිකා විදුහල සමීපයේ අක්කර පහක බිමක කුණු බැහැර කරයි. 


 

garbage_2016325125_3 garbage_2016325125_4 garbage_2016325125_5 garbage_2016325125_42 garbage_2016325125_4695

ඡායාරූප - සුසිල් ප්‍රියන්ත

ambalangoda_2016325 ambalangoda_2016325-2 ambalangoda_2016325-3

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා


මේ අතර හැටන් කුඩාගම රක්ෂිතයේ ගින්නක් නිවා දැමීමට හැටන් - දික්ඔය නගර සභාවේ සහ හැටන්-කොටගල තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකක හා පොලිසිය දැඩි වෙහෙසක් ගත්තේය.

ඩෙවොන් ඇල්ලේ ජල මූලාශ්‍ර එම රක්ෂිතයේ පිහිටියේය. අක්කර 20ක් පමණ ගින්නෙන් වැනසී ගියේය. 

FIRE-POTOS-(3)2016325 FIRE-POTOS-(2)2016325 FIRE-POTOS-(1)2016325

රංජිත් රාජපක්ෂ


මැදගම පැපොලදෙණිය ගිරාගම කන්දේ අක්කර 100 ක් පමණ ගිනිගෙන දැවෙමින් පැවතින බව වැසියෝ කියති